SBS Sinhala - SBS සිංහල වැඩසටහන

The latest law affecting rental properties in Victoria from 29th of March 2021 - ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස වලට මාර්තු 29 වන දින සිට බලාපාන අලුත්ම නීතිය මෙන්න

Listen on

Episode notes

The victorian government enforced mandatory safety obligations on smoke alarms, gas, and electrical safety checks in  rental properties from the 29th of March 2021.

-

පසුගිය මාර්තු 29 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවෙස් වල smoke alarms, ගෑස් සහ විදුලි උපකරණ වල safety checks අනිවාර්ය කර තිබේ. එම නීතිය බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.