SBS Sinhala - SBS සිංහල වැඩසටහන

A red warrant from Interpol for a diplomat who includes in Iran president Sri Lanka visit: World News Wrap - ලංකාව නුලෙන් බේරෙයි, ඉරාන ජනපති සමඟ ලංකාවට ආ පිරිසෙන් කෙනෙකුට ඉන්ටපොල් එකෙන් රතු වරෙන්තුවක්: ලොව වටා

Listen on

Episode notes

listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.