SBS Sinhala - SBS සිංහල වැඩසටහන

A Melbourne-based lyricist Desi De Silva wrote the first original song sung by Vinuka Bandara in Sri Lanka - මෙල්බර්න් ගී පද රචිකාවක් ලියූ මාපිය ගුන ගීයක් ලංකාවේ පුංචි විනුකගේ පළමු ස්වතන්ත්‍ර ගීය වුනු හැටි: මගේ ගීතය

Listen on

Episode notes

SBS Sinhala ‘My Song’ monthly musical program - Introducing lyricists, vocalists, musicians, and the new Sinhala songs from Sri Lankans who live in Australia. - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්