SBS Sinhala - SBS සිංහල වැඩසටහන

PM denies criticising EU over Australia's slow vaccine rollout - කොරෝනා එන්නත් ගැන ඔස්ට්‍රේලියා අගමැති සහ යුරෝපා සංගමය අතර මතභේද උණුසුම් වේ: අද කාලීන තොරතුරු විශේෂාංගය

Listen on

Episode notes

SBS Sinhala feature on The Australian Prime Minister and the European Union are at a disagreement over the corona vaccine statement 

-

නිසි දිනට කොරෝනා එන්නත් නොලැබුණු බවට ඕස්ට්‍රේලියානු අගමැති සහ යුරෝපා සංගමය අතර මතබේද හටගැනීම නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රන්තයන්හි නවතම තොරතුරු රැගත් අප්‍රේල් 08 වන බ්‍රහස්පතින්දා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.